පොහොට්ටුව රොෂාන් රණසිංහව ඉවත් කරයි!

පොහොට්ටුව රොෂාන් රණසිංහව ඉවත් කරයි!

අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව පොලොන්නරුව දිස්ත්‍රික් නායකත්ව දූරයෙන් ඉවත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කොට ඇත.

නව පොලොන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙස පත්ව ඇත්තේ සිරිපාල ගම්ලත් මහතාය.

Share this: