ජා ඇල පොලිස් පොලිස් සැරයන්වරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.
මෙයට හේතුව වී අතේ, සිරමැදිරිය තුළ සැකකරුවෙකු සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සේවය පැහැර හැරීමේ චෝදනාව මතයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකුටද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ජා ඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පෙරේදා රාත්‍රී පොලිස් සිර මැදිරිය තුළ ගෙල සිරකරගෙන සියදිවි හානිකර ගෙන තිබුණි.
Share this: