පොලීසියේ කොවිඩ් ආසාදිත ගණන 43ක් වෙයි Posted by Pathum Buddika / Featured, Gossips, medicine, photostory / 0 Comments පොලිස් විශේෂ කාර්ය බලකා සෙබලූන් ද ඇතුළුව පොලිස් නිලධාරීන් 43 දෙනෙකු කොරෝනා ආසාධිතයන් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.Share this: