පොලීසියෙන් බේරෙන්න මාඔය පනී

පොලීසියෙන් බේරෙන්න මාඔය පනී

ඊයේ (15) අළුයම වෙන්නප්පුව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව වෙන්නප්පුව ප්‍රදේශයේ, සුදුපොළ වැටලීමට ගිය අවස්ථාවේදී, එහි සූදුවේ යෙදීසිටි පුද්ගලයකු පොලිසින් බේරීමට මාඔයට පැන ඇත.

පසුව, එම පුත්ගලයා දියේ ගිලි මියගොස් තිබේ.
මාඔයට පැන අතුරුදන් වු පුද්ගලයාගේ සිරුර අද දහවල් සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ වයික්කාල ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.

Share this: