පොලීසියට චෝදනා කරන අම්පිටියේ සුමනරතන හිමි!

පොලීසියට චෝදනා කරන අම්පිටියේ සුමනරතන හිමි!

අම්පිටියේ සුමනරතන හිමියන් පැවසුවේ තම විහාරස්ථානයට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්ෂණයක් සිදු නොකරන බවයි.

වෙඩිතැබූ පුද්ගලයා සොයා ගැනීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බව උන්වහන්සේ පැවසීය.

තමන්ට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මෙතෙක් එම ඉල්ලීම ඉටුවී නොමැති බවයි අම්පිටියේ සුමනරතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

Share this: