පොලිසියටත් සද්දේ දාන ජන්ඩියා!

පොලිසියටත් සද්දේ දාන ජන්ඩියා!

රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පුද්ගලයෙකු තර්ජනය කරන වීඩියෝ පට මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ආරංචි මාර්ග පවසන පරිදි මෙම සිද්ධිය නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ සිදුවී ඇත.

එම පුද්ගලයා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට අවමන් කර ඡායාරූප ද ගෙන ඇත.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Share this: