පෙට්‍රල් මිල ඉහළ දමයි!

පෙට්‍රල් මිල ඉහළ දමයි!

ඊයේ (1) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහළ ගොස් ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 දක්වා ඉහළ යනු ඇති.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ද නොවෙනස්ව පවතින බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මීට අමතරව, ඛණිජ තෙල් ව්‍යවස්ථාපිත නීතිගත සංස්ථාවේ මිල ගැලපීම අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 30කින් ඉහළ දමා තිබේ.

Share this: