පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ජනපති එක් වෙයි ….

පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට ජනපති එක් වෙයි ….

අපවත්වී වදාළ සිරිධම්ම රක්ඛිත වංසාලංකාර අනුවිජ්ජික ධුරන්දර අමරපුර මහ නිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශවයේ සම්මානනායක උතුරු නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මල්දෙණියේ ජිනාලංකාර නායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයට අද (15) පස්වරුවේ ඓතිහාසික දිඹුලාගල පුද බිමේදී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම අවස්ථාවට එක් විය.

තෛනි්‍රකායික මහා සංඝරත්නයද, බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසූරිය මහතා ඇතුථ මැති ඇමතිවරුන්ද, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුථ ප්‍රදේශයේ මහජන නියෝජිතයින් මෙන්ම ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් අවමංගල පුණ්‍යෝත්සවයට එක්ව සිටියහ.
( ඡායාරූප – ජනාධිපති මාධ්‍ය අංශය )

Share this: