පොළොන්නරුව දිස්ත්‍රික් ග්‍රාමසේවා එකමුතුව විසින් සංවිධානය කළ ”පුලතිසි ගම්පති ජනපති සහෘද හරසර, උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.
පොළොන්නරුව දිස්ත්‍රික් ග්‍රාමසේවා එකමුතුවේ උපහාරය ජනාධිපතිතුමා වෙත පිළිගන්වමින් උපහාර තිළිණයක්ද ප්රදානය කෙරිනි.
උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම චන්ද්‍රසිරි සූරියආරච්චි, පොළොන්නරුව දිසාපති එස්. සේනානායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප – නිශාංක ද සිල්වා
Share this: