පුරාවස්තු සෙවූ 5ක් අත්අඩංගුවට

පුරාවස්තු සෙවූ 5ක් අත්අඩංගුවට

කඩවත, ගෝනහේන ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණිම් කටයුතු සිදුකළ පුද්ගලයින් 05 අත්අඩංගුවට ගෙන තිබේ.

වෙල්යායක පිහිටි ගල් තලාවක එම  කැණීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී සැකකරුවන් කැණිම් කටයුතු සඳහා යොදා ගත් උපකරණ කිහිපයක්ද පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් සියඹලාපේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කඩුවල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share this: