පුද්ගලයකු බඹර ප්‍රහාරයකින් මරුට

පුද්ගලයකු බඹර ප්‍රහාරයකින් මරුට

දියනෑමට ගිය පුද්ගලයෙකු බඹර ප‍්‍රහාරයට ලක්ව ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

මෙම සිදිය අනාවරණය වී අතේ, නෝර්වුඞ්, අයර්බීවත්ත ප‍්‍රදේශයේනි.

විශාල ගසක් මත වූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීමෙන් පසු අදාළ පුද්ගලයා බඹර ප්‍රහාරයට ලක්ව ඇත.

මෙම ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ 79 හැවිරිදි පුද්ගලයෙකි.

Share this: