යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත පැය 36ක සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස රුසියානු ජනාධිපතිවරයා සිය ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.
අදාළ සටන් විරාමය මෙරට වේලාවෙන් ඊයේ (06) පස්වරු 2.30ට ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
අද (07) ඕතඩොක්ස් නත්තල් බැවින් රුසියානු ජනාධිපතිවරයාගෙන් එරට පල්ලිය ඉල්ලීම පරිදි මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
එහෙත් යුක්රේන ජනාධිපතිවරයා රුසියාවේ සටන් විරාම ගිවිසුම ප්‍රතික්ෂේප කළ බව වාර්තා වේ.
Share this: