පුටින්ගේ නවතම යුධ අනතුරු ඇඟවීම!

පුටින්ගේ නවතම යුධ අනතුරු ඇඟවීම!

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් රුසියානු හමුදා ජෙනරාල්වරුන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වී ඇත.

විශේෂ මෙහෙයුම් විධානයේ පැවති සාකච්ඡා සඳහා ආරක්ෂක අමාත්‍ය සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානී වැලරි ජෙරසිමොව් ද සහභාගී වූ බව වාර්තා වේ.

මීට පෙර බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණේ රුසියානු ජනාධිපතිවරයා ජෙනරාල් ජෙරසිමොව් සිය ධුරයෙන් නෙරපීමට සූදානම් වන බවයි.

විචාරකයින් පවසන්නේ මෙයින් යුක්‍රේනයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සූදානමක් පවතින බවට පෙනී යන බවයි.

Share this: