පිළියන්දල ගින්නක්

පිළියන්දල ගින්නක්

පිළියන්දල මිරිස්වත්ත හංදිය ආසන්නයේ ඊයේ(15) රාත්‍රියේ වෙළද සැලක් ගිනිගෙත ඇත.

‘මිණිපුර මෝටර්ස්‘ නමින් වාහන අළුත් වැඩියා කරන ස්ථානයක් වන අතර ගිනි ගැනීම නිසා එම ගොඩනැගිල්ලට හා දේපල වලට හානි සිදු වි ඇතැයි පොලිසිය පවසයි.

අනතුරුව ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින්ගේ සහය ඇතිව යාබද වෙළදසැල් වෙත පැතිරිම වලක්වමින් ගින්න සමතයකටපත් කර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර පිළියන්දල පොලිසිය තවදුරටත් විමර්ශණ පවත්වාගෙන යනු ලබයි.

Share this: