පියාට එරෙහිව අවු:16 පුතා පොලීසි යයි..

පියාට එරෙහිව අවු:16 පුතා පොලීසි යයි..

කැබතිගොල්ලෑව කණුගහවැව ප්‍රදේශයේ අවුරුදු 16 ක පාසල් සිසුවෙකු තම පියාට එරෙහිව කැබතිගොල්ලව පොලීසියේ පැමිණිල්ලක් කර හිබෙනවා.

මෙම පැමිණිල්ල කර තිබෙන්නෙ තමාට සහ තමාගේ බාල සොහොයුරන් දෙදෙනාට තම පියා සලකන් නැති නිසාවෙන්ය.තම මව විදේශගතව සිටිම නිසා තම පියා ගව සිටින බවත් නමුත් ඔහු බාල සහෝදරයන් දෙදනාටද හරි හැටි කැම ටිකවත් නොදෙන බවත් එම නිසාවෙන් පාසල් අධ්‍යාපනයද අඩාල වී ඇති බවට පැමිණිල්ලෙ වැඩි දුරටත් සඳහන් කර තිබුනා.

මේ සම්බන්ධයෙන් ළමා රක්ශණ අධිකාරියේ සභාපතිනි නටාෂා බාලේන්ද්‍ර පවසා සිටියේ ළමයින්ට නිසි ආරක්ශාවක් නොදෙන්නෙ නම් පරිවාසයට ගන්න බවයි.

Share this: