පිටරටකදී කෑම පෙට්ටියක් හොරාකාපු ඇමැති ගැන ෆීල්ඩ් මාෂල් කියයි!

පිටරටකදී කෑම පෙට්ටියක් හොරාකාපු ඇමැති ගැන ෆීල්ඩ් මාෂල් කියයි!

විදේශ සංචාරයකදී කෑම පෙට්ටියක් සොරාගත් අමාත්‍යවරයකු පිළිබදව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක් සිදු කළේය.

එහිදී මන්ත්‍රීවරයා හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් බරපතළ විවේචනයක්ද සිදුකරමින් කතාව සිදු කළේය.

Share this: