පැරණි මිතුරකු සමග ජනපති

පැරණි මිතුරකු සමග ජනපති

ඊයේ (24) පොළාන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහන් කිහිපයකට සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අනතුරුව දෙවන ලෝක යුධ සමයේ හමුදා භටයෙකු ලෙස කටයුතු කළ තම පැරණි හිතවතෙකු වූ සෝමවර්ධන වීරසිංහ මහතාගේ සුව දුක් විමසීමට ඒ මහතාගේ නිවසට ගියේය.

තමන් බැලීමට පැමිණි රාජ්‍ය නායකයා සතුටු කදුථ අතරින් පිළිගත් සෝමවර්ධන මහතා තම රසවත් අත්දැකීම් කිහිපයක්ද ජනාධිපතිතුමා සමග පැවසීය.

තවද, සෝමවර්ධන මහතාටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් එම අවස්ථාව ඉතාම හැගීම්බර සතුට පිරි හමුවීමක් විය.

Share this: