පා පුවරුවේ ගිය තරුණයින් දෙදෙනෙකු මී ඔය පාළමේ ගැටී මී ඔයට වැටී මියගොස් තිබේ.
මෙම මරණ සිදුවී අතේ, කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ ගමන්කළ තරුණයන් දෙදෙනෙකුට බව පොලීසිය පැවසී.
ඔයට වැටුණු තරුණයින් දෙදෙනා ගල්ගමුව රෝහලට ගෙනැවිත් ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු වී නැතැයි පොලීසිය කියයි.
අද රාත්‍රී 7.15ට පමණ මෙය සිදුව ඇති බව අනාවරණ විය.
Share this: