පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සමාව ඉල්ලයි!

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී සමාව ඉල්ලයි!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සියලු කතෝලිකයන්ගෙන් සමාව අයදින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට පනවා ඇති දඩ මුදල කෙසේ හෝ ගෙවීමට කටයුතු කරමින් සිටින බවයි.

Share this: