පාස්කු ප්‍රහාරයට සැකපිට මට්ටකුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටි පුද්ගලයෙකු මට්ටකුලිය ප්‍රදේශයේදී අමානුෂික ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
එම ප්‍රදේශයේම පදිංචිව සිටි 38 හැවිරිදි වියේ පසුවූ අයෙක් මෙලෙස ඝාතනයට කර ඇත.
මෙම ඝාතනය උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
Share this: