පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සැකකරුවකුව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා නීතිපති උපදෙස් අනුව එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(02) නියෝග කරේය.
මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙමෙ සිද්ධියට අදාළ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
Share this: