පාසල් පෙළපොත් බෙදාහැරීමේ කටයුතු මැයි 15 වැනිදා වනවිට අවසන් කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සහතික වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට සමස්ත පාසල් පෙළපොත් සංඛ්‍යාවෙන් 80%ක් බෙදා හැර ඇති අතර පාසල් නිල ඇඳුම්වලින් 85%ක් ද බෙදා දී ඇති බවයි.
ඒ අනුව සියලුම පාසල් නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු ද මැයි 15 වැනිදායින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් සඳහන් කළා.
Share this: