පාසල් නැවත ආරම්භ කිරීම ගැන සාකච්ඡාව අද

පාසල් නැවත ආරම්භ කිරීම ගැන සාකච්ඡාව අද

පාසල් නැවත ආරම්භ කිරීම ගැන සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

Share this: