පාසල් දරු දැරියන්ට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණිමේදී කිරිවීදුරුවක් නොමිලේ ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව නැරඹීමට සඳහා පාසල් දරුවන් රැගෙන ඒමට බලාපොරොත්තු වන්නේ නම් අදාල බලධාරීන් ඒ පිලිබදව ලිඛිතව ඉල්ලීමක් කළ යුතු බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
Share this: