පාසල් ආරම්භය සති දෙකකින් කල්දැමේ

පාසල් ආරම්භය සති දෙකකින් කල්දැමේ

නොවැ 09 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ පාසල් නැවත ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව නොවැම්බර් 23වනදා නව වාරය සඳහා පාසල් විවෘත කිරීමට නියමිතයි.

Share this: