උත්සව සමයේදී අධිවේගී මාර්ගය දෙපස ඕනෑම අයෙකුට භාණ්ඩ අලෙවි කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් මෙම තීරණය ගත් බව ප්‍රවාහන හා ජන සන්නිවේදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
ඔහුට අනුව අප්‍රේල් 1 වැනිදා සිට 12 වැනිදා දක්වා ඕනෑම කෙනෙකුට මෙම අවසරය හිමිවේ.
Share this: