ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ, තම ජීවිත කාලය පුරා වතිකානුවේ රැදී සිටීමට අදහසක් නොමැති බවයි.
බව ප‍්‍රකාශ කළ ඇත්තේ, පාප් පදවියට පත්වී වසර 02ක් සපිරීම නිමිත්තෙන් මෙක්සිකෝවේ රූපවාහිනී ආයතනයක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
තවද තමාගේ පදවි කාලය වසර 4ක්, 5ක් හෝ ඇතැම්විට තුනකට සීමා විය හැකි බව ද පාප් වහන්සේ සඳහන් කර තිබේ.
එසේම මෙය ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ කලින් විශ‍්‍රාම ගැනීම පිළිබද ඉඟියක් බව වතිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Share this: