පානදුර ව්‍යාපාරිකයෙකු ඝාතනය කල වෙඩික්කරු අත්අඩංගුවට!

පානදුර ව්‍යාපාරිකයෙකු ඝාතනය කල වෙඩික්කරු අත්අඩංගුවට!

2023 පෙබරවාරි 28 වන දින පානදුර පින්වත්ත ප්‍රදේශයේදී 57 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු තෙලිකඩ පොලිස් වසමට අයත් ගිනිමැල්ලගහ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් අයෙක් වෙඩික්කරු වන අතර අනෙක් පුද්ගලයා අපරාධය සිදුකිරීමට යොදාගත් යතුරුපැදිය පැදවූ පුද්ගලයා බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

Share this: