ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව රට බංකොලොත් භාවයෙන් ගලවා ගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ නමින් පක්ෂය මැයි මාසයේදී හඳුන්වා දෙන බව ඔහු අනාවරණය කළේය.
Share this: