ප්‍රසන්න රණතුංග FCID පැමිණෙයි Posted by Moira / Court, Featured, General, photostory / 0 Comments පසුගිය රජය සමයේ සිදුවී ඇති බව කියන ඉඩම් අක්‍රමිකතාවක් පිළිබඳ එල්ලවී ඇති චෝදනාවකට ප්‍රකාශයක් ලබාදීම සඳහා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ. Share this: