ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් ට ජාත්‍යන්තර සම්මානයක්!

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් ට ජාත්‍යන්තර සම්මානයක්!

සරත් ධර්මසිරි මහතා අධ්‍යක්ෂණය කළ සූවිසි විවරණය චිත්‍රපටයේ රංගනයට මෙරට ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න මහතා දිල්ලි බයිස්කෝප් ගෝලීය සිනමා උළෙලේ හොඳ ම නළුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට සමත් විය.

ඔහු ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ප්‍රථම අවස්ථාව මෙය වන අතර චාන්දනී සෙනවිරත්න ප්‍රධාන නිළිය ප්‍රධාන නිළිය ලෙස දායකත්වය ලබා දී ඇත.

මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ දුෂ්කර බෞද්ධ ගම්මානයක ජීවත් වන ගැමියන්ගේ ජීවින රටාවන් ආශ්‍රය කරගනිමිනි.

Share this: