ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාංඝික දානමය පුණ්‍යකර්මය

ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාංඝික දානමය පුණ්‍යකර්මය

කැලණිය ආසනයේ වැඩ වාසය කරන ගරුතර මහා සංඝරත්නය වැඩමවා සාංඝික දානමය පුණ්‍යකර්මයක් ප්‍රසන්න රණවීර මහතා විසින් සිදු කර ඇත.

තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබ රට හමුවේ වන සියලු උපද්‍රවයන් බැහැරව යන ලෙස මෙම සාංඝික දානමය පුණ්‍යකර්මය සිදුකර ඇත.

රටේ ජනතාවගේ ප්‍රශ්න සියල්ල විසදී රට දියුණුව කරා යන මාවත විවර කරගැනීමට සියලු දෙනාටම ආශීර්වාදය මෙහිදී කැලණිය ආසනයේ සියලුම විහාරස්ථාන වල ස්වාමීන්වහන්සේලා ප්‍රර්ථනා කරනු ලැබීය.

003
Share this: