ප්‍රබල ජර්මනිය පරදා ජපානය පෙරළිකාර ජයක් ලබයි!

ප්‍රබල ජර්මනිය පරදා ජපානය පෙරළිකාර ජයක් ලබයි!

ජපානය ප්‍රබල ජර්මන් කණ්ඩායම ගෝල 2ට 1ක් ලෙස පරදවා  ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සිය පළමු තරගය ජයගැනීමට සමත්ව ඇත.

ජර්මානු කණ්ඩායම පළමු අර්ධය අවසාන වනවිට 1ට 0ක් ලෙස ඉදිරියේ 33 වන මිනිත්තුවේදී İlkay Gündoğan දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමගය.

75 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ Ritsu Doan තරගයේ දෙවන අර්ධයේ ජපානය වෙනුවෙන් ගෝලයක් ලබාගැනීමට සමත්විය.

අනතුරුව 83 වන මිනිත්තුවේදී ජපාන ක්‍රීඩක Takuma Asano ප්‍රබල ජර්මන් කණ්ඩායමට එරෙහිව ජයග්‍රාහී ගෝලය වාර්තා කලේය.

Share this: