ප්‍රංශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10ක් ජීවිතක්ෂයට! Posted by Gihan Perera / Featured, General, Gossips, photostory, World / 0 Comments ප්‍රංශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් පස් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලියොන් නගරයේ නිවාස සංකීර්ණයක මෙම ගින්න හටගෙන තිබේ. Share this: