පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බව දැනුම් දෙයි!

පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බව දැනුම් දෙයි!

පළාත් පාලන ඡන්දයට අදාළ මුද්‍රණ කටයුතු සිදු කළ නොහැකි බව රජයේ ප්‍රධාන මුද්‍රණ නිලධාරියා මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත.

ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 461ක් පමණ වන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

අද පැවැත්වෙන පක්ෂ ලේකම්වරුන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා මහතා සඳහන් කළේය.

Share this: