විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් අද (08) දින, විදුලි මෝටර් රථ සඳහාවන ප්‍රථම විදුලි ආරෝපණ මධ්‍යස්ථානය , කොළඹ, ටිකල් මාවතේ පිහිටි අංක 10 දරන ස්ථානයේදී විවෘත විය.
ඒ තුළින් දැනට 100 %ක් ඉන්ධන වලින් ක්‍රියාත්මකවන ප්‍රවාහන ක්ෂේත්‍රය, 2020 වනවිට විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ සහ එම විදුලිය හරිත විදුලියෙන් නිපදවා ගැනීමේ අරමුණ වේ.
Share this: