පළමු එක්දින තරගයෙන් පකිස්ථානයට කඩුලු 6ක පහසු ජයක්!

පළමු එක්දින තරගයෙන් පකිස්ථානයට කඩුලු 6ක පහසු ජයක්!

පළමු එක්දින තරගයෙන් පකිස්ථානයට කඩුලු 6ක පහසු ජයක් හිමිවිය.පකිස්ථාන කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීම සඳහා ලකුණු 270ක් පමණ ලබා ගත යුතුව තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් පවසයි.

කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන කණ්ඩායමට අහිමි වීම විශාල පාඩුවක් බව ද ,යළි ත් කණ්ඩායම තුළ තමන්ට නොම්බර 3 ස්ථානය හිමි වුවහොත් දක්ෂතා දැක්වීමට බලාපොරොත්තුවන බව ද චන්දිමාල් සඳහන් කළේය.

Share this: