කැලණිය, පට්ටිවල ප්‍රදේශයේ පරිප්පු ඇට පියළි කරන කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරින් අතුරුදන්වී වූ තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
කැලණිය, පට්ටිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක පෙරේදා රාත්‍රී මෙම අනතුර සිදුව තිබුණි.
පරිප්පු ගබඩා කර ඇති අඩි අනූවකට වඩා උසැති කුළුණක් කඩා වැටී එහි තිබූ පරිප්පු තොගයට යටවීමෙන් ඔහු අතුරුදන්ව සිටි බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
රුවන් ගුණසේකර මහතා පැවසුවේ, අද අලුයම එම පුද්ගලයාගේ සිරුර සොයාගැනීමට හැකිවූ බව
Share this: