පමා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන

පමා වූ ශ්‍රී ලංකන් ගුවන් ගමන

යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැය 30ක් ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරන ගුවන් යානය ගුවන්ගත වී ඊයේ (අප්‍රේල් 17) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට (BIA) ලගා විය.

අප්‍රේල් 15 වැනිදා රාත්‍රියේ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරුවන් 06 දෙනා විසින් යානය අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා අවධාරණය කළේය.

Share this: