බගවන්තලාව, මාඑළිය රක්ෂිතයේ දී, අනවසරයෙන් පතල් කැනීමේ කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඔවූනට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
තවද, අත්අඩංගුවට ගත් පුද්ගලයින් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 25 ත් 30 ත් අතර අය බව සඳහන්වේ.
සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, බගවන්තලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරත් විමර්ශන සිදුකරයි.
Share this: