පකිස්ථාන ජනාධිපති මම්හුන් හුසේන් මැතිතුමාගේ ආරාධනයක් පරිදි දෙදින නිල සංචාරයක් සදහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා ඇතුථ දූත පිරිස අද (05) පස්වරුවේ පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපළ වෙත ළගා වූහ.
එහිදි පකිස්ථාන අගමැති නවාස් ෂරීෆ් මහතා විසින් ජනාධිපතිතුමාව මහත් හරසරින් යුතුව පිළිගත්හ.
ආචාර වෙඩිමුර 21 ක් පවත්වා ඉතා අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු විය.
ඡායාරූප – සුදත් සිල්වා
Share this: