“පක්ෂයේ තනතුරු සඳහා තරගයක්” එජාප නියෝජ්‍ය මහ ලේකම් කියයි

“පක්ෂයේ තනතුරු සඳහා තරගයක්” එජාප නියෝජ්‍ය මහ ලේකම් කියයි

නව නායකයෙකු යටතේ අදාළ ප්‍රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන නිවේදනය කර සිටිනවා.

පක්ෂයේ විවිධ වගකීම් වෙනුවෙන්, විවිධ නම් යෝජනා වී ඇති බවත් ඒ සඳහා මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්ට අතර සියුම් තරඟයක් ද නිර්මාණය වී ඇති බවයි නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කර සිටියේ.

නියෝජ්‍ය මහ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පහතින්,

Share this: