නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් එකක් අද සිට ක්‍රියා විරහිත කිරීමට තීරණය කර තිබෙනවා.
ගල් අඟුරු තොග කළමනාකරණය සදහා සහ නඩත්තු කටයුතු සදහා එම කොටස වසා දැමීමට පියවර ගන්නා බව විදුලිබල මණ්ඩලය පැවසීය.
වෙනත් මූලාශ වලින් අඩු වෙන බලය සැපයෙනු ඇත.
ඒ අනුව දැනට පවතින දෛනික පැය 2යි විනාඩි 20ක විදුලිය බිඳවැටීමේ වෙනසක් නොමැති බවද ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩය පැවසීය.
Share this: