පසුගිය දිනයන්හි නේපාලයට බලපැ භූමිකම්පාවෙන් විපතටපත් නේපාල වැසියන්ගේ සහය ශ්රී ලංකාවෙන් ගිය යුද හමුදා සාමාජිකයින්, මේ වන විට ඔවුන්ගේ කාරිය පටන් ගෙන ඇත.
ඒ අනුව ඔවූන් ඉතා උව්වමනාවෙන් එම සේවය ලබාදෙන දෙමින් සිටි. මෙය අතිගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ අදහසකි.
ඒ අනුව එම කණ්ඩායම කුඩා දරුවෙකුට ප්රතිකාර ලබාදෙන අයුරු අපට දැකගන්නට හැකිවිය.
Share this: