නේපාලයට ශ්‍රී ලංකා සහන කණ්ඩායම පිටත් වෙයි

නේපාලයට ශ්‍රී ලංකා සහන කණ්ඩායම පිටත් වෙයි

පසුගිය දින නේපාලයට බලපෑ භුකම්පනයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන සැලසිමට ශ්‍රි ලංකා වෛද්‍ය කණ්ඩායම් දිවයිනෙන් පිටත්විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මෙම සහන සේවා පිටත්ව ගොස් ඇති අතර, ඔවුන් අද අලුයම 2ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානායකින් පිටත්විය.

අදාළ සහන කණ්ඩායමට 30 දෙනෙකු ඇතුලත්ය. ඔවුන් සමග ඖෂධ හා වියළි ආහාර ද්‍රව්‍ය නේපාලයට රැගෙනයන ලදී.

Share this: