නුසුදුසු සමෘද්ධිලාභීන් එලියට

නුසුදුසු සමෘද්ධිලාභීන් එලියට

දැනට සමෘද්ධි දීමනාව ලබන පවුල්වලින් 33%කට ආසන්න ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම මෙම ප්‍රතිලාභය හිමි නොවිය යුතු අය බව රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ප්‍රකාශ කර ඇත.

2019, 2020 සහ 2021 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවල ඇතුළත් කරුණු සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වත්මන් කාර්ය සාධනය සමාලෝචනය කිරීම සඳහා COPA සභාව අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

ඒ අනුව සමෘද්ධි දීමනාව ලබන පිරිසෙන් 33%ක් ඊට හිමිකම් නැති අය වන අතර එම දීමනාව හිමිවිය යුතු පිරිසෙන් සමාන ප්‍රතිශතයක් එම දීමනාව හිමි නොවන බවද අනාවරණය විය.

Share this: