නීති විරෝධී ලෙස රටින් පිටකිරීමට වූ ඉබ්බන්  හා කකුළුවන් තොගයක් රේගුව භාරයට

නීති විරෝධී ලෙස රටින් පිටකිරීමට වූ ඉබ්බන් හා කකුළුවන් තොගයක් රේගුව භාරයට

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ගුවන් ගමන් මලු පර්යන්තයේ තිබී මෙම ඉබ්බන් සහ කකුළුවන් රඳවා සිටි ගමන් මලු 07ක් සොයාගත් බවය.
කිලෝ ග්‍රෑම් 200ක පමණ බරකින් යුත් මෙම ජීවී ඉබ්බන් සහ කකුළුවන් UL 318 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත් කර යැවීමට සූදානම් කර තිබූ අතර වටිනාකම රුපියල් 405,879 බව ගාමිණී මහතා පැවසුවේය.

Share this: