නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන ආනයනය කිරීම වැළැක්වීමට කඩිනම් පියවර!

නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන ආනයනය කිරීම වැළැක්වීමට කඩිනම් පියවර!

නීතිවිරෝධී ලෙස ජංගම දුරකථන ආනයනය කිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

මෙම ආනයනය හේතුවෙන් රටට විශාල බදු ආදායමක් අහිමි වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (31) මුදල් අමාත්‍යාංශයේ ජංගම දුරකථන ආනයනකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Share this: