අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඩ් මැරිටයිම් ආයතනයේ සභාපති යාපා හෙට්ටි ආරච්චිලාගේ නිශ්ශංක යාපා සේනාධිපති මහතා අද (17) මහාධිකරණයට රැගෙන එනු ලැබීය.
ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරු අත්අඩංගුවට ගැණිනි.
Share this: