නිලමේ තනතුර සමග දේශපාලනීකරණය කළේ නෑ

නිලමේ තනතුර සමග දේශපාලනීකරණය කළේ නෑ

ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ, තමා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුර කිසි දිනක දේශපාලනීකරණය නොකළ බව .

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේ, කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් තමන් කටයුතු කර නොමැති බව සහ මේ වෙනකන් මගේන් වියයුතු වගකීම් අකුරට ඉටුකලබයි.

Share this: